Rs 5,000.00 – Rs 35,000.00
රූපලාවන්‍යය සහ කේශාලංකරණ ශිල්පය ගැන නිවැරදිව ඉගෙනගන්න Brissbella Academy සමඟ එකතු වෙන්න.
රූපලාවන්‍යය සහ කේශාලංකරණය පිළිබඳව න්‍යායාත්මක දැනුම.
රූපලාවන්‍යය සහ කේශාලංකරණය පිළිබඳව ප්‍රායෝගික දැනුම.
උඩරට,පහතරට,හින්ඳු,බටහිර සියලුම මනාලියන් හැඩගැන්වීමේ ක්‍රම
නවීන කොණ්ඩා මෝස්තර
Beauty therapy
Hair dressing
සියලුම අමුද්‍රව්‍ය අප ආයතනය විසින් සපයන අතර ප්‍රායෝගික පුහුණුව අංගසම්පූර්ණ රුපලාවන්‍යාගාරයක් තුල සිදු කරනු ලැබේ.
පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකපතක් සහ මනාලියක් දැක්මක් සහිත තරඟාවලියක් සමඟ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයක් පැවැත්වේ.
Payment options