හැදින්වීම
etutor.lk යනු වර්තමානයේ රට තුල පවතින තාවකාලික තත්වය නිසා සාමාන්‍ය පරිදි උපකාරක පංති පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් පැනනැගී ඇති අපහසුතාවය මගහරවා ගැනීමට සහ අනාගතයේ අධ්‍යාපනික ක්ශේත්‍රයේ ඇතිවීමට නියමිත තාක්ශණික නැඹුරුව සමග දැනට සිදුකෙරෙන උපකාරක පංති පවත්වන ක්‍රමය මුසු කිරීමට ගොඩනගන ලද මෙවලමකි. ගුරුවරුන් හට ඕනෑම තැනක සිට තමන්ගේ උපකාරක පංති අන්තර්ජාලය හරහා සජීවී ලෙස පැවැත්වීමටත් සිසුන්ට තමන්ට රිසි ස්ථානයක සිට පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් මගින් සජීවීව අදාල පංතියට සහභාගීවීමටත් ඉඩකඩ මෙමගින් සැලසේ.